දිවයිනේ දිස්ත්‍රීක්ක කිහිපයක අද (11) උදෑසන 8 වන විට වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත් ඇමෙරිකානු වායු ගුණතත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ 149ක් , ගාල්ල සහ කරාපිටිය යන නගරවල 146ක් , බදුල්ල නගරයේ 151 ක් , පොළොන්නරුව නගරයේ 143ක් , පුත්තලම නගරයේ 149ක් , කරාපිටිය නගරයේ 146ක් වශයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දැක්වුණු බව වාර්තා වේ.