දිස්ත්‍රික්ක 05ක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක.

පළාත් පහක සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ උණුසුම් තත්ත්වය අවධානය යොමුකළ යුතු තත්ත්වයේ පවතින බවත් එම උණුසුම මිනිස් සිරුරට දැණෙන මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ නැගෙනහිර යන පළාත්වලට මෙම තත්ත්වය බලපාන බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබේ.  

Exit mobile version