දී පවාලී උත්සවය සදහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනිමට වතුකර ජනතාව හැටන් නගරයට වැඩි වශයෙන් පැමිණිමත් සමග මේ වනවිට හැටන් නගරය ජනාකිර්ණ තත්වයන්ට පත්ව ඇත.
මෙම ප්‍රදේශයන්ට සවස් කාලය තුළ දි අධික වැසි පවතින බැවින් වතු කරයේ බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය විවිධ දේ ලබා ගැනිම සදහා උදේ කාලයේදි නගරයට පැමිණිමට පියවර ගෙන ඇත.
මෙසේ මෙම පිරිස් නගරයට පැමිණීමත් සමග දීපවාලිය සැමරිමට පැමිනෙණ පිරිස්වල ආරක්ෂාව සදහා හැටන් මුලස්ථාන පොලිසිය විසින් නගරය තුළ විශේෂ ආරක්ෂා වක් යෙදවිමටද පියවර ගෙන ඇත.