දී පවාලී උත්සවය සදහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනිමට වතුකර ජනතාව හැටන් නගරයට වැඩි වශයෙන් පැමිණිමත් සමග මේ වනවිට හැටන් නගරය ජනාකිර්ණ තත්වයන්ට පත්ව ඇත.
මෙම ප්‍රදේශයන්ට සවස් කාලය තුළ දි අධික වැසි පවතින බැවින් වතු කරයේ බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය විවිධ දේ ලබා ගැනිම සදහා උදේ කාලයේදි නගරයට පැමිණිමට පියවර ගෙන ඇත.
මෙසේ මෙම පිරිස් නගරයට පැමිණීමත් සමග දීපවාලිය සැමරිමට පැමිනෙණ පිරිස්වල ආරක්ෂාව සදහා හැටන් මුලස්ථාන පොලිසිය විසින් නගරය තුළ විශේෂ ආරක්ෂා වක් යෙදවිමටද පියවර ගෙන ඇත.
දීපවාලී සමරන්න සූදානම් වන හැටන්
-
by NN. Niluka
- Categories: හින්දු
- Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024