හෙට (04) දිනයට යෙදී ඇති දීපාවලී උත්සවය හේතුවෙන් පළාත් කිහිපයක ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා අනිද්දා දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.
ඒ අනුව ඌව, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල ද්‍රවිඩ පාසල් නිවාඩු ලබා දීමට එම පළාත ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත.
එලෙස නිවාඩු ලබාදෙන දිනය වෙනුවට එළඹෙන 13 වන සෙනසුරාදා දිනයේ පාසල පැවැත්වීමට ද තිරණය කර ඇත.