දුම්රියක් පීලි පනී .

දුම්රියක් පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වේ .

කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන යාල්දේවී සීග්‍රගාමී දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය මහව දුම්රිය ස්ථානයේ දී ප්‍රමාදයකට ලක්ව ධාවනය වන බවයි.

Exit mobile version