දුම්රියත් පොලිසිය වගේ වෙලා. එකට එක හැප්පිලා.

අද සවස මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය එම ගමනාන්තය අවසන කොට නැවත එංජිම හැරවීමේ දී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ වැදී ඇත.

මෙම අනතුර හේතුවෙන් කිසිවකුටත් අනතුරක් සිදුව නොමැත.

මේ නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 05.45ට ගමන් ආරම්භ කළ යුතු දුම්රිය ප්‍රමාදවී තිබිණි.

Exit mobile version