බීජිං උමං මාර්ගයක සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 102 ගේ අස්ථි බිඳීමට ලක්ව ඇති අතර 500කට වැඩි පිරිසක් අනතුර හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ .
අධික හිම පතනය නිසා පීලි ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .
මෙහිදී සංඥා දෝෂයක් ද ඇති වී තිබෙන අතර පළමු දුම්රියේ තිරිංග ක්රියාත්මක කිරීමට නොහැකි වීම ද අනතුරට හේතු වී ඇති බව වාර්තා වේ .