දුම්රිය අනතුරකින් 500 ක් රෝහලේ.

බීජිං උමං මාර්ගයක සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 102 ගේ අස්ථි බිඳීමට ලක්ව ඇති අතර 500කට වැඩි පිරිසක් අනතුර හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ .

අධික හිම පතනය නිසා පීලි ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .

මෙහිදී සංඥා දෝෂයක් ද ඇති වී තිබෙන අතර පළමු දුම්රියේ තිරිංග ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ද අනතුරට හේතු වී ඇති බව වාර්තා වේ .

Exit mobile version