මහත් ආන්දෝලනයකට ලක් වූ දුමින්ද සිල්වා මහතා අද නැවතත් අත් අඩංගුවට පත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඔහු අද ජයවර්ධන පුර මහ රෝහලේදී අත් අඩංගුවට ගත් බවයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනයට ලක්ව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබුණි. එය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මවවන ස්වර්ණා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31 විභාගයට ගෙන තිබේ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර යනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියනිය වේ.
අත් අඩන්ගුවට ගැනීම පිලිබදව සදහන් නීතිමය රේගුලාසි පහතින් කියවන්න.