දුෂිත බවට චෝදනා ලත් විදුහල්පතිවරයෙක් නම් අවුරුදූ 15ක් එකම ස්ථානයක සේවය කරමින් දිගින් දිගටම විවිධ වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා සිදුකරන බවට ලැබුණු පැමිණිලි මත ඔහුට විරුද්දව පරීක්ෂණ පවත්වන ලෙසත්, එතෙක් ස්ථාන මාරුකර හරින ලෙසත් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා උපදෙස් දී මාසයකට පමණ පසුව එය අධ්‍යාපන බලධාරීන් ක්‍රියාත්මක කර තිබේ. එම නීත්‍යානුකූල නියෝගය ක්‍රියාත්මක … දිගටම දුෂණ චෝදනා ලත් විදුහල්පතිවරයා මාරු කරනවාට විරෝධය පා ගුරුවරයෙක් ආණ්ඩුකාරවරයාගේ අම්මා මතක් කරමින් අසභ්‍ය ලෙස බැන වදී. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed