දූෂිත පරිපාලනය නිසා පීඩා විඳින වැඩි හිටි නිවාසයක්!. වැඩිහිටියන්ගේ ආහාරත් විකුනලා.

වැඩිහිටියන්ට ලැබෙන ආහාර සහ මුදල් ද දූෂිත භාවිතා කරන පාලිකාවන් නිසා මෙන්ම නිසි ක්‍රමවේදයක් නොමැති නිසා දූෂණය ඉහලටම ගොස් දවසේ එක වේලක්වත් ආහාර ලබා දීමට නොහැකි තත්වයේ පවතින වැඩි හිටි නිවාසයක් සොයාගෙන අප පසුගියදා රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ සංචාරයක නිරත උනා. එම සංචාරය සදහා අප සහභාගි වුයේ  නව පාලක මණ්ඩලයේ ඉල්ලීම මතයි. ප්‍රදේශයේ … දිගටම දූෂිත පරිපාලනය නිසා පීඩා විඳින වැඩි හිටි නිවාසයක්!. වැඩිහිටියන්ගේ ආහාරත් විකුනලා. කියවන්න