කොළඹ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් දෘෂ්‍යාබාධිත දෙමාපියන්ගේ දරුවන් 115 දෙනෙකුට නව වසරේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ කට්ටල ප්‍රධානය කර ඇත.
දෘෂ්‍යාබාධිත සේවා පදනමේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ද සහය ඇතිව මෙම කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව මෙම පාසල් උපකරණ බෙදා දීමේ උත්සවය පසුගියදා මත්තෙගොඩ ප්‍රදේශයේ දී සිදු කෙරිණ.