ඊයේ (11) සවස කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ ගමන් කළ පුද්ගලයෙකු ගාල්ල දුම්රිය ස්ථානයට ළගා වීමත් සමගම ඇති වූ මගී තෙරපීමකින් හදිසියේ පාපුවරුවෙන් ඇද වැටී එම දුම්රියටම හසු වී දෙපා අහිමි වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මිරිස්ස උඩුපිල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.