දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.