දෙහි කිලෝව 1000 ත් පන්නලා.

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ දෙහි අස්වැන්න සීඝ්‍රයෙන් පහළ බැස ඇති බවත් , දෙහි ගෙඩියක් රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , දෙහි කිලෝවක් රුපියල් 1000 ක් පමණ වන බවත් වාර්තා වේ.

Exit mobile version