දේපළ සොරකම් කොට ව්කුනා මත් වෙන ළමයි

තම නිවසේ භාණ්ඩ සොරාගෙන විකුණා මත්ද්‍රව්‍ය භාවිතා කරණ පුතකු ගැන අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයෙන් වාර්තා වේ.

තමනිවසේ දෙමාපියන් හා වැඩිහිටියන් නොමැති අවස්ථාවකදී නිවසේ දොර කඩා රුපියල් 225000 ක් පමණ වටිනා ව්ද්‍යුත් උපකරණ සොරකම් කළ 21 වියැති පුතකු පොලීසිය මගීන් අත්අඩංගුවට ගෙන තෙබේ.

සොරකම් කරණ ලද භාණ්ඩ අතර රයිස් කුකර් 1ක් රූපවාහිනියක්, ලැප්ටොප් පරිගණකයක් වේ. පෙරේදා (3) සවස පොලීසියට ලද පැමිණිල්ලක් මත කරනලද සෝදිසි මෙහෙයුමකදී මොහු එදිනම අත්අඩංගුවට ගත් අතර පොලීසිය පවසන්නේ මොහු නිවසෙන් වෙන්ව තාවකාලික නිවසක සිටඇති බවයි.

Exit mobile version