දේශගුණික විපර්යාසවල බලපෑම්.

කාලගුණය,දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රව හේතුවෙන් ගත වූ වසර 50 තුළ 12,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ට 60% කට වැඩි ආර්ථික බලපෑමක් එල්ල වී ඇති අතර එම රටවල සිදු වූ මරණ 10කින් 9ක්ම කාලගුණ හෝ දේශගුණ බලපෑම් මත සිදු වූ බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ සදහන්.

Exit mobile version