අපට බොහෝ විට හමුදා නිලධාරීන්ගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා අසන්නට නොලැබේ. එයට හේතුව ඒවා මාධ්‍යට වාර්තා නොවීම සහ වාර්තා නොවුවත් යම් බියක් හෝ ගෞරවයක් මත ඒවා වාර්තා නොවීමයි. නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිග් යානා ගනුදෙනුව, C – 130 ගනුදෙනුව ආදී කටයුතු කිහිපයක් පමණක් වාර්තා විය. එසේම හිටපු ගුවන් හමුදාධිපති සුමංගල ඩයස්ගේ පාලන සමය තුල … දිගටම දේශප්‍රේමී ලේබල් ගසා ගත් හමුදා නිලධාරීන් රට විකිනීමට සැරසෙති. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩත් විකුණලා. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed