දේශපාලුවන් නොකරණ වැඩ වැලිගම දී ව්‍යාපාරිකයකුගෙන්

වැලිගම සංචාරක ව්‍යාපාරිකයකුගෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිළිදු අඩු අදායම්ලාභී පවුල් රැසකට මුදල් පරිත්‍යාගයක් සිදු කල ඇති බව වාර්තා වේ.

ව්‍යාපාරික PKG ජගත් ප්‍රේමලාල් මහතා විසින් එම ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල් වල අධ්‍යාපනය  ලබන දරුවන් හට හා වැඩිහිටියන් හට මෙම මුදල් පරිත්‍යාගය සිදුකොට ඇත.

අද (1) දින මෙම පරිත්‍යාගය සිදු කිරීම සදහා රුපියල් ලක්ෂ 15 ක් ලබා දී තිබේ.

ඔහු සදහන් කරන්නේ මෙම සත් ක්‍රියාව වසර කිහිපයක සිට සිදුකරගෙන යන බවයි.

Exit mobile version