ඊයේ සිදු වූ සිද්ධියේ මහමොකරු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බව ඊයේ උදෑසන ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙනුවෙන් සූම් හරහා තිබූ සාකච්චාවකදී හෙළි වි තිබු බව අප අද උදෑසන වාර්තා කළා.
අද දහවල් කොළඹ නවම් මාවතේදී ජනතා අත් අඩංගුවට පත් වන ඔහු එහිදී ජනතාවගේ පහර කෑමකට ලක්ව තිබේ. මේ වන විට ඔහු රෝහල් ගත කර තිබේ.