ඊයේ (22) දිනය තුළ දී මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4282ක් ලෙස වාර්තා වී තිබේ.
මෙරටින් 4000 ඉක්මවා දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මේ වන තෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 389,978ක් දක්වා ඉහළ ගොස් තිබේ.