දෛනික ආසාදිතයින් 757ක්

අද (08) දිනයේත් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් ඇත.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ අද (08) කොවිඩ් ආසාදිත බවට පුද්ගලයින් 757 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 569,928ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version