දෛනික කොවිඩ් ආසාදිතයින් 1,146ක්

අද (25) දිනයේ හඳුනාගන්නා ලද සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,146ක් බව යුද හමුදාපති,ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

මෙම ආසාදිතයින්  ද සමග කොවිඩ් ආසාදිත බවට මෙරට වාර්තා වී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 512,518ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන් ම අද දිනය තුළ දී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 997ක් වන අතර ඒ සමග මේ වන විට මෙරට තුළ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 453,689ක් ලෙස සටහන් වී ඇත.

Exit mobile version