සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01)) දිනයේ දී කොවිඩ් මරණ 32ක් තහවුරු කර ඇත.
ඊයේ (31) දිනයේ දී මෙම කොවිඩ් මරණ වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ.
මේ සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,473ක් ලෙස ඉහළ ගොස් ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.