දෛනික කොවිඩ් මරණ 02ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) දින තුළ දී කොවිඩ් ආසාදිත මරණ 02ක් තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16,588ක් ලෙස ඉහළ ගොස ඇත.

Exit mobile version