සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 19ක් තහවුරු කර ඇත.
එම කොවිඩ් මරණ ඊයේ (01) දිනයේ දී වාර්තා වූ මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15, 492ක් වශයෙන් ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.