සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 23ක් තහවුරු කර ඇත.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ එම මරණ ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද මරණ බවයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,777ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.