දෛනික කොවිඩ් මරණ 31ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 31ක් අද (10) දිනයේ දී තහවුරු කර ඇත.

ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,723ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version