දෛනික වැඩිම කොවිඩ් මරණ අද. මරණ 198.

ඊයේ දින (20) සිදු වී ඇති කොවිඩ් මරණ 198 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ සමගම ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 7,183 ක් දක්වා ඉහල ගොස් තිබේ.

මෙම නවතම මරණ අතර කාන්තාවන් 81 දෙනෙකු, පිරිමි පුද්ගලයන් 117 දෙනෙකුද සිටින අතර වයස අවුරුදු 60 ට වැඩි 154 දෙනෙකු සිටින බව නිකුත් කල නිවේදනයේ සදහන් වේ.

Exit mobile version