මෙරට ප්‍රකට වයාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.
මෙරට ව්‍යාපාර ජාලයක සභාපති ධුර උසුලන ධම්මික පෙරේරා එම ව්‍යාපාර සභාපති ධූරවලින් ඉල්ලා අස් වීමට නියමිත බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙලෙස පාර්ලිමේන්තුවට පිවිසෙන ධම්මික පෙරේරා මහතාට තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය ලැබීමට නියමිත බව වාර්තා වනවා.