නාවික හමුදා නිලධාරීන් විසින් හෙරෝයින් තොගයක් බේරුවල ධීවර වාරයේ බහුදින ධීවර යාත්‍රාවක තිබී සොයා ගෙන තිබේ.
සොයා ගන්නාලද හෙරෝයින් වල වටිනාකම රුපියල් කෝටි 21ක් පමණ වනු ඇති බවයි පැවසෙන්නේ
නාවික හමුදාව පවසන්නේ හ්රෝයින් කිලෝ 21 ක් එම යාත්‍රාවෙන් සොයා ගත් බවයි.
මෙම බහු දින යාත්‍රාව මිරිස්ස ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර ධීවර කටයුතු නොකර හෙරෝයින් තොගය රැගෙන බේරුවල වරායට පැමිණියාදැයි සොයා බැලීමට විශේෂ විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.