සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නත්තල් දිනය දා සුරාසැල් ක්රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව සඳහන් වන්නේ 25 වනදා සුරාසැල් වසා තැබිය යුතු බවත් නමුත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිතා කළ හැකි බවත් ය.