“නයි මිරිස් කෑ ASP ගෙන්” සල්ලි ඉල්ලුව රාළහාමිට විනය පරීක්ෂණයක් සහ ස්ථාන මාරුවක්
සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින්, ලබා ගන්නා ලද නයි මිරිස් කිලෝග්‍රෑම් දෙකක් සදහා රුපියල් 3200ක මුදලක් ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් යොදා ස්ථාන මාරු කළ පුවතක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ඇඹිලිපිටිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරවරයෙකු වන පොලිස් අධිකාරි සනත් කුමාර නැමැති හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට මෙම දූෂිත චෝදනාව එල්ලව තිබේ. මෙම සිදුවීමට මුහුණ දුන් පොලිස් … දිගටම “නයි මිරිස් කෑ ASP ගෙන්” සල්ලි ඉල්ලුව රාළහාමිට විනය පරීක්ෂණයක් සහ ස්ථාන මාරුවක් කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed