අද (09) උදැසන නේපාලයේ සිදු වූ භූ කම්පනයකින් 6 දෙනෙක් මියගොස් තිබේ.
මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.6 ක් සටහන්ව ඇති අතර ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩොට් නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බව වාර්තා වේ.
එසේම එම භූ කම්පනයේ බලපෑම ඉන්දියාවේ නවදිල්ලි නගරයට ද දැනී ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.