නවසීලන්තයේ භූ කම්පනයක් .

රික්ටර් මාපකයේ 6.1 ක අයකින් නවසීලන්තයේ භූමි කම්පාවක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ භූ කම්පනයෙන් වෙලිංටන් නගරයේ සුළු භූ කම්පන තත්ත්වයක් තත්පර කිහිපයක කාලයක් තුළ ඇති වී ඇති බවයි.

Exit mobile version