සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20යි 20 ක්රිකට් තරගාවලියේ දෙවන තරගය ඉන්දියාවේ ලක්නව් ක්රීඩාංගනයේදී අද (29) පැවැත්වේ.
තරගාවලියේ පළමු තරගය ලකුණු 21 න් නවසීලන්තය ජය වාරතා කරණ ලදී. තරගාවලි ජයක් ලබාගැනීමට නම් මෙම තරගය ඉන්දීය කණ්ඩායම අනිවාර්යයෙන්ම ජය ලැබිය යුතුව තිබේ.