ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරන බවත්
මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා ඉදි කිරීමට හැකියාව තිබේ දැයි සලකා බලන බවත් ජනපතිවරයා සඳහන් කර තිබේ.