නව ඉන්දීය මහකොමසාරිස් සිය අක්ත පත්‍රය ජනාධිපතිට දෙයි.

ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදී ඇතැයි වාර්තා වේ .

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අක්ත පත්‍ර භාරදීම සිදුකළ බවයි.

Exit mobile version