උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර ඇත.
ජීවන් ත්‍යාගරාජා මහතා මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර එම ධුරයෙන් ඉවත් වීමේ කොන්දේසිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අදාල පත්කිරීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති බව සඳහන් වේ.