නව බදු ක්‍රමයට එරෙහිව විරෝධතාවක් .

ආණ්ඩුව විසින් පනවා ඇති නව බදු ක්‍රමයට එරෙහිව අද (6) මුදල් අමාත්යංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණු බව වාර්තා වේ.

මෙම විරෝධතාවට රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සේවකයන් සහ වෘත්තිකයන් පිරිසක් සහභාගී වී තිබු බව සදහන් වේ. මෙම විරෝධතාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ  අතර විරෝධතාවේ නිරත වී සිටි වෘත්තිය සමිති වල නියෝජිතයන් කිහිප දෙනෙකුට මුදල් අමාත්‍යංශයේ නිලධාරින් සමග සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන් බව කියයි.

.

.

Exit mobile version