හෙට (25) රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනපති සමග සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධ වෛද්‍ය සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
බදු පිළිබදව සාධාරණ පිළිතුරක් නොලැබුනහොත් දිගින් දිගටම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න බව ඔවුන් සදහන් කරන ලදී.