නව භාණ්ඩ වර්ග 142ක් සඳහා රෝගු කේත හෙවත් HS කෝඩ්ස් හඳුන්වාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.
මෙසේ කේත හඳුන්වාදීමට තීරණය කර ඇත්තේ ආනයන අපනයන පහසු කිරීම සහ විධිමත් කිරීමේ අරමුණින් බව සඳහන් වේ.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ මීට අදාළ ගැසට් නිවේදනය ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන අයුරින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.