නව රාජ්‍ය තාන්ත්‍රිකයින් අක්තපත්‍ර භාර දෙයි

මෙරටට අලුතින් පත්වූ තානාපතිවරුන් 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී ඇත.

ඒ අනුව පාකිස්ථානය, ඩෙන්මාර්කය, එස්ටෝර්නියාව, ගැම්බියාව, කසකස්ථානය, පිලීපිනය, ඔස්ට්‍රියාව, අයිස්ලන්තය සහ ඊශ්‍රායලය සඳහා මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් 09 දෙනා අක්තපත්‍ර භාර දී ඇති බව වාර්තා වේ.

Exit mobile version