අද (29) පෙරවරුවේ නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස එල්.එම්.ඩී.ධර්මසේන මහතා වැඩ භාරගෙන ඇත.
ඒ පැළවත්ත විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි කාර්යාලයේ දීයි.
මොහු මීට පෙර දී අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති බව වාර්තා වේ.