නව සුරාබදු පනතක් .

මීට වසර 2කට පමණ පෙර සුරාබදු පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු අය වැය යෝජනාවෙන් සම්මත වූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම නව සුරාබදු පනතක් සකස් කිරීමට ක්‍රියා කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

Exit mobile version