නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

හෙට (01) අලුයම 04.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට අදාළ වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් සඳහන් කර ඇත.

 ඒ අනුව ඔක්තෝබර් මස 01 වනදා සිට 15 වන දා දක්වාත් ඔක්තෝබර් මස 16 වන දා සිට 31 වනදා දක්වාත් මාර්ගෝපදේශයන් දක්වා ඇත.

අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව පහතින්,

Exit mobile version