නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් වජිර අබේවර්ධන මහතා හට චෝදනා කරනුයේ ශ්රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් කෝටි එකහමාරක් පමණ වටිනා රත්තරන් තොගයක් රේගු අධ්යක්ෂක ජෙනරාල්ට බලපෑම් කොට කිසිදු මුදලක් නොගෙවා නිදහස් කර ඇති බවයි.
මෙම චෝදනාවන් වජිර අබේවර්ධන මහතා විසින් ප්රතික්ෂේප කළද පළක් නොවන බවත් බලපෑම් කළ බවට ලිඛිතවම සදහන් වන ලියකියවිලි පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.