ඊයේ (17 ) නාදුනන පිරිමි මළ සිරුරක් මාතර බ්රවුන්ස් හිල් මුහුදු වෙරළේ තිබී හමු වී තිබේ.
මියගිය පුද්ගලයාගේ සිරුර හදුනාගත නොහැකි තරම්ට දිය වී ගොස් තිබු අතර අවුරුදු 45ක් පමණ වයසැති අඩි 5යි අගල් 3ක් පමණ අයෙක් බව වාර්තා වේ.
මාතර රෝහලේ මළසිරුර තැන්පත් කර ඇති අතර මාතර පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරේ.