නානුඔය මාරක අනතුරේ වැන් රථ රියදුරාගේ දේහය නිවසට .

පසුගිය 20 වන දා නානු ඔය ප්‍රදේශයේදී බසයක් සහ වෑන් රථයක් ගැටීමෙන් එකම නිවසේ  පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැද වූ  මාරක රිය අනතුරෙන් දිවි අහිමි වූ වෑන් රථ රියදුරාගේ දේහය නුවර එළිය රෝහලේ සිට ඊයේ (21) දින රාත්‍රියේ ඔහුගේ නිවස වෙත භාර දුන් බව වාර්තා වේ . එමෙන්ම ඔහුගේ අවසන් කටයුතු හෙට (23) දිනයයේ කිරීමට  නියමිත බව සදහන් වේ.

අනතුරෙන් මිය ගිය වැන් රථ රියැදුරා නමින් දිනේෂ් කුමාරය නැමැත්තෙකි.

Exit mobile version